Posts
Showing posts from October, 2021
21 සියවසේ විෂය මාලා ප්‍රතිසංස්කරණ
- Get link
- X
- Other Apps
ලෝකයේ සෑම රටක්ම, තාක්ෂණ දියුණුවත් සමග සිය අධ්‍යාපන පද්ධතිය අවශ්‍ය සංශෝධනයන්ට ලක් කිරීම අරඹා ඇත .4 වන කාර්කමික විප්ලවය සමග මිනිසුන්ගේ ජීවිත, වෘත්තිය ලෝකය හා සම්බන්ධ වෙමින් පවති. කිසිදා අභිමුඛව මුණ නොගැසුණ ද ගනුදෙනු කරුවන් හට සයිබර් අවකාශය හරහා තම දැනුම හා කුසලතා අලෙවි කිරීමට අවස්ථාව උදා වී ඇත. අපේ ශිෂ්‍ය පිරිසද ඒ සදහා සුදානම් කිරීමට උචිත විෂය මාලාවක් නිර්මාණ කළ යුතු බවත් දක්ෂයාට කඩිනමින් තම ඉලක්ක කරා යාමට අවශ්‍ය මාවතසකසා දියයුතු බවත් බොහෝ විද්වතුන් මෙහිදි පෙන්වා දී ඇත. හොද සාමාන්‍ය අධ්‍යාපනයක් සදහා පාසල තුළින් සමෝධානිත පෞරුෂයෙන් යුතු පුද්ගලයන් බිහිවන ආකාරයට විෂය මාලාව සකස් කළ යුතුවේ. වනපොත් කරන්නන්ට මුල් තැන ලැබෙන වර්තමාන ඇගයීම් ක්‍රියාවලිය තුළින්, ස්මරණ ශක්තිය මැන බැලීමට මුලිකත්වය දී ඇති බව පෙනී යන අතර අසමත් වැඩි පිරිස පිරිමි දරුවන් වීම කනගාටුදායක තත්වයකි.👉 https://www.doenets.lk/statistics 21 වන ශතවර්ශය සදහා හදුන්වා දී තිබෙන අධ්‍යාපන නිපුණතා පාදක (competency-based) ය. ක්‍රියාකාරකම් අභිමුඛ (activity oriented) ය. ශ...